මොරොක්කෝව පරදවා ප්‍රංශය අවසන් මහා තරඟයට

අද (15) පැවති අවසන් පූර්ව තරගයෙන් මොරොක්කෝ කණ්ඩායම ගෝල 2 – 0ක් ලෙස පරාජයට කරමින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත්විය.

මෙවර පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය ලබන 18 වනදා පැවැත්වීමට නියමිත අතර ඒ අනුව ආර්ජන්ටිනාව සහ ප්‍රංශය තරඟ වදිනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *