මොරවක දී බන්ධනාගාර රැදවියන් දෙදෙනෙකු පැන යයි

මොරවක අධිකරණයට ඉදිරිපත් කළ රැඳවියන් දෙදෙනකු නැවත බන්ධනාගාරය වෙත රැගෙන යාමට බන්ධනාගාර බස්රථයට ගෙන යන අවස්ථාවේ ඔවුන් බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී ඊයේ (01) පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

දෙනියාය පොලීසිය මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කල දෙදෙනකු බවද පොලිසිය පවසයි.

පැනගිය රැඳවියන් දෙදෙනා අත් අඩංගුවට ගැනීම සදහා විශේෂ සෝදීසී මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Leave a Reply