මිත්තනිය දුෂණය කර ඝාතනය කළ මුණුබුරෙකුට මරණ දඬුවම

තම මිත්තනිය දුෂණය කර ගෙල මිරිකා ඝාතනය කරන ලද මුණුබුරෙකුට සබරගමුව පළාත් බද කෑගල්ල මහධිකරණ විනිසුරු ජයකි ද අල්විස් මහත්මිය අද (04) මරණ දඬුවම නියම කර තිබේ

මෙලෙස මරණ දඩුවම නියම වුයේ කෑගල්ල යට්ටෝගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පුද්ගලයෙකුටය

2011 වසරේ මෙම අපරාධය සිදු වන විට සැකකරු 37 හැවිරිදි වියේ සහ මිත්තනිය අවුරුදු 76 වයස්වල පසුව තිබේ.

2011 වසරේ අගෝස්තු මස 24 වැනිදා රාත්‍රී මෙම පුද්ගලයා මත්පැන් පානය කර මිත්තනිය පදිංචිව සිටින නිවසට පැමිණ මෙම අපරාධය සිදුකර ඇයගේ ගෙල සිර කර ඝාතනය කර තිබේ.

Leave a Reply