මාස තුනක බිළිඳා කිරි හිරවී ජිවිතක්ෂයට

යාපනය මරදනාමඩම් ප්‍රදේශයේ මවක් මාස තුනක් වයස සිය දරුවාට කිරි දෙමින් සිටියදි කිරි උගුරේ සිරවිම නිසා අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

පෙරේදා (07) මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුව ඇත. දරුවාට කිරි දෙමින් සිටියදි මවට නින්ද ගොස් ඇති අතර දරුවට එම අවස්ථාවේදී කිරි හිරවී ඇත.

සිහිසුන්වු දරුවා වහාම යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් දරුවා මියගොස් සිට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *