මහවැලි ගඟේ ගිලී සිසුවෙක් ජිවිතක්ෂයට

ගම්පොළ, බෝතලාපිටිය ප්‍රදේශයේ දී මහවැලි ගඟේ දියනෑමට ගිය සිසුවෙකු ඊයේ (29) සවස දියේ ගිලී මියගොස් තිබෙන බව පොලිසිය .

මෙලෙස මියගොස් ඇත්තේ 15 හැවිරිදි ගම්පොළ කහටපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි.

එම දරුවා දිය නාමින් සිටිය දී දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය පරීක්ෂණ සිදුකරයි

Leave a Reply