ඝාතනය කර ගල්වලේ දැමූ දැරියගේ සිරුර ගොඩගනී

අමානුෂික ලෙස පහර දී මරා පොහොර උරයක බහා දෙල්වල උඩදෙල්වල ගඟපහළ ප්‍රදේශයේ පිහිටි පරණ පතල් වලකට දමා තිබූ හත් අවුරුදු දැරියකගේ මල සිරුර රත්නපුර මහේස්ත්‍රාත් කාංචනා කොඩිතුවක්කු මහත්මිය ඉදිරියේ අද (11) ගොඩගෙන තිබේ

මියගිය දැරියගේ මව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ එම ස්ථානයට රැගෙන පැමිණ තිබෙන අතර දැරියගේ මව එම දැරියගේ සිරුර බහැලු පොහොර කවරය ඇතුළු දෑ හදුනා ගෙන තිබේ.

එම මළ සිරුර රත්නපුර දිස්ත්‍රක් මහ රෝහලට රැගෙන ගොස් එහි අධිකරණ ව්ශේෂඥ වෛද්‍යවරයකුට වෙත යොමුකර පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වා එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය එහිදි පොලිසියට නියෝග කර ඇත

පෙර පුවත සදහා 👇

Leave a Reply