මනම්පිටිය දී බස් රථයක් ගඟට පෙරලී 10 දෙනෙකු මරුට – 40 කට තුවාල

කදුරුවෙල සිට අක්කරපත්තු බලා ධාවනය වූ පෞද්ගලික බසයක් මනම්පිටිය කොටලීය පාලමෙන් අද (09) රාත්‍රියේ ගඟට පෙරළීම නිසා පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් 40 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

අනාරක්ෂිත පාලමක් වූ මෙම පාලම මතින් බසය ධාවනය වෙද්දී බසට පාලමෙන් පහලට පෙරළී ඇති බව අනාවරණය වි ඇත.

අවට ප්‍රදේශවාසීන් එකතුව බසයේ සිටි පිරිස බේරාගැනීමේ කටයුතු මේ වන විට සිදු කරන බව වාර්තාවේ.

තුවාල කරුවන් මේ වන විට රෝහලට රැගෙන යන බව පොලිසිය පවසයි.

දැඩි අඳුරක් පැවැතීම නිසා තුවාලකරුවන් බේරා ගැනීම අපසු වි ඇති බව එහි සිට ලැබෙන වාර්තා සඳහන් කළේ ය

One thought on “මනම්පිටිය දී බස් රථයක් ගඟට පෙරලී 10 දෙනෙකු මරුට – 40 කට තුවාල

Leave a Reply