මත්ද්‍රව්‍ය ආරවුල මරණයෙන් කෙලවර වෙයි

මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තරුණයෙක් මත්ද්‍රව්‍ය ආරවුලක් මත ඝාතනයට ලක්ව තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ 24 හැවිරිදි තරුණයෙකි.

එම තරුණයා, තමාගේ මත්ද්‍රව්‍ය සොරකම් කළ බව පවසමින් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු පැමිණ ඔහු රැගෙන ගොස් දරුණු ලෙස පහර දී ඇති බවත් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමෙන් පසු තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *