බැංකුවට ආ සුපිරි මෝටර් රථය

අද (22) පෙරවරුවේ කහවත්ත නගරයේ පෞද්ගලික බැංකුවක් වෙත සුඛෝපභෝගී ප්‍රාඩෝ වර්ගයේ මෝටර් රථයක් කඩාවැදී තිබේ.

මෙම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර බැංකුවට සහ මෝටර් රථයට දැඩි අලාභහානි සිදුවී ඇති

මෝටර් රථය බැංකුව අසල මාර්ගයේ නතර කිරීමට යෑමේදී රියදුරගේ පාලනයෙන් ගිලිහී බැංකුවේ පියගැටපෙළ ඔස්සේ ඉදිරියට ධාවනය වී බැංකුව තුළට රථය කඩාවැදී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ සිදුකර ගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *