බස් රථයක් පෙරලී අනතුරක්

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රහතන් කන්ද ප්‍රදේශයේ දී අද (18) උදැසන පෞද්ගලික බස්රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (18) උදෑසන බස්රථය ප්‍රපාතයට පෙරළී යෑමෙන් අනතුර සිදුව ඇත.

තුවාලකරුවන් 6 දෙනෙක් ප්‍රතිකාර සඳහා වැල්ලවාය රෝහලට ඇතුළත් කර තිබේ

Leave a Reply