බලපිටිය රෝහලේ ගින්නක්

බලපිටිය මූලික රෝහලේ රසායනික දව්‍ය ගබඩා ඒකකයේ අද (21) සවස හදිසි ගින්නක් හට ගෙන ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

ගින්න නිවීම සදහා ගාල්ල නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවන රථ දෙකක් පිටත් කර යැවු බව ගාල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකය පැවසීය

ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නැති අතර අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *