බදුල්ල – ගාල්ල ලංගම බසය ගිංතොට දී අනතුරක

බදුල්ලේ සිට ගාල්ල බලා පැමිණි ලං.ග.ම.බස් රථය ගිංතොටදි තාප්පයක් හැපිමෙන් අද (06) සවස අනතුරට පත්වි ඇති බව පොලිසිය පවසයි

ගාල්ල ඩිපෝවට අයත් මෙම බස් රථය බදුල්ලේ සිට ගාල්ලට පැමිණ බස් නැවතුම්පොල් මගින් බැසගිය පසු බස් රථය ගාල් කිරිම සඳහා ගිංතොට ඩිපෝව වෙත ගෙන යමින් සිටියදි මෙසේ අනතුරට පත්ව ඇත.

අනතුරින් කොන්දොස්තරවරයා පමණක් සුලු තුවාල ලබා ඇති අතර බසය වැදුනු තාප්පයටද හානි සිදුව තිබේ

Leave a Reply