පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් 25

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීම වඩාත් සුදුසු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් අදාළ උපදෙස් ලබාදුන් බව එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සහ ඡන්ද විමසීම සම්බන්ධ සෙසු පහසුකම් සම්බන්ධයෙන් පැනනැගුණු අනපේක්ෂිත හා නොවැළැක්විය හැකි කරුණු හේතු කරගෙන අදාළ ඡන්ද විමසීම මාර්තු 09 වැනිදා පැවැත්වීමට නොහැකිවිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *