නාගයකු ඇල්ලීමට ගොස් එම නාගයා දෂ්ට කිරීමෙන් පසු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කළ තරුණයකු පෙරේදා (07) මිය ගොස් තිබේ.
බලපිටිය මහලදූව ප්‍රදේශයේ වත්තකට පැමිණි නා ගයකු ඇල්ලීමට යාමේ දී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අම්බලන්ගොඩ නම්බිමුල්ල පදිංචි අනුරාධ නමැති 29 හැවිරිදි අවිවාහක හිටපු යුද හමුදා සෙබළෙකි.
පෙරේදා (07) වන දින මහලදුව ප්‍රදේශයේ නිවසකට පැමිණ ඇති නාගයකු ඇල්ලීමට තැත් කිරිමේ දී සර්ප දෂ්ටනයට ලක්ව මෙලෙස මියගොස් තිබේ.