මරදානෙ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වු දුම්රියේ ගමන් කල තරුණයකු දුම්රිය මැදිරි එකතු වන ස්ථානයේ සිරවි සිටියදි බේරාගෙන බලපිටිය මුලික රොහලට ඇතුලත්කර තිබේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23ක් පමණ තරුණයෙකි
එම තරුණයා දුම්රිය මැදිරි දෙක අතර සිරවි සිටිනු දැක එහි ගමන් ගත් තරුණයන් පිරිසක් වහාම දුම්රිය නතර කරගෙන සිරව සිටි තරුණයා බේරාගෙන තිබේ. පසුව සුවසැරිය ගිලන් රථය ගෙන්වා ගෙන තුවාලකරු වහාම බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ