අම්බලන්ගොඩ මාදමපාගම නීග්‍රෝධාරාම මාවතේ දුම්රිය හරස් මාර්ගයේ දි මෝට රථයක් දුම්රියේ ගැටි සිදුවූ අනතුරකින් එහි ගමන් කල රියදුරු හා ඔහුගේ දරුවා කිසිදු අනතුරක් නොවී බේරි ඇතැයි පොලිසිය පවසයි.
මෝටර් රථයේ පිටුපස කොටස දුම්රියේ ගැටිම නිසා රියදුරු සහ දරුවා තුවාල නොලබා දිවි ගලවා ගෙන තිබෙන බවද පොලිසිය පවසයි
අලුත්ගම සිට ගාල්ල බලා ධාවනය වන මන්දගාමි දුම්රියට මෝටර් රථය ගැටි තිබෙන බව අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය පවසයි.
දුම්රිය හරස්මාර්ගයේ සංඥා පද්ධතිය මාසකිහිපයක් ක්‍රියා විරහිතව ඇති නිසා අනතුරු සිදුවන බව ප්‍රදෙශවාසින් පවසයි.