තුර්කි භූමිකම්පාවෙන් අතුරුදන් වූ ශ්‍රී ලාංකික කතගේ සිරුර හමුවෙයි

තුර්කියට හා සිරියාවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසු දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවගේ සිරුර සොයාගෙන තිබේ

එරට ආරක්ෂක අංශ සහ විපතට පත් පිරිස ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් ඇගේ සිරුර සොයාගෙන තිබේ

එසේ හමු වූ කාන්තා මළසිරුර තම මවගේ බවට ඇයගේ දියණිය විසින් හඳුනාගනු ලැබූ බවත්, ඒ බව තහවුරු කළ බවත් වාර්තාවේ.

මෙම කාන්තාව මීට වසර 20කට පෙර තුර්කියට ගොස් ඇති බවත් ඇයගේ උපන් ගම ගලගෙදර ප්‍රදේශයේ වන අතර, මිය යනවිට ඇය 69 හැවිරිදි වියෙහි පසුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *