ජාත්‍යන්තර වෙළදපොලේ බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳ පොළෙහි බොර තෙල් මිල තවදුරටත් අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 94.45 දක්වාත් වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 87.90 දක්වාත් අඩුවී තිබෙන බව එම වාර්තා සඳහන් කළේය.

ඉන්ධන සඳහා චීනයේ ඉල්ලුම අඩුවීම සහ එක්සත් ජනපදයේ පොලි අනුපාත නැවත වරක් වැඩි වෙතැයි යන අනුමානය හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල සඳහා බලපෑම් එල්ලවී ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් ය. 

Leave a Reply