ජපානයේ සිදුවු මාරක රිය අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනකු මරුට

ජපානයේ සිදුවු මාරක රිය අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ

මෙම ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනා ගමන් ගත් මෝටර් රථය සහ ජපන් ජාතිකයකු විසින් පදවාගෙන ආ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම මාරක අනතුර සිදුවී ඇති බව වාර්තාවේ.

මෙම මාරක අනතුරින් 26 වියෙහි පසුවන මාතර සහ හලාවත ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකි.

Leave a Reply