ජපානයේ සිදුවු මාරක රිය අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ
මෙම ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනා ගමන් ගත් මෝටර් රථය සහ ජපන් ජාතිකයකු විසින් පදවාගෙන ආ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම මාරක අනතුර සිදුවී ඇති බව වාර්තාවේ.
මෙම මාරක අනතුරින් 26 වියෙහි පසුවන මාතර සහ හලාවත ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකි.