ජනප්‍රිය නළුවෙකු දිවි සැරිය නිමා කරයි

ලොව පුරා අතිශය ජනප්‍රිය චිත්‍රපට රංගන ශිල්පියෙකු වන මහාචාර්ය Clarence Gilyard අභාවප්‍රාප්ත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය..

මියයනවිට ඔහු 66 හැවිරිදි වියේ පසුවිය.

Top Gun සහ Die Hard චිත්‍රපට හරහා ඔහු ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වු අතර මෙරට රසිකයින් අතරේ අතිශය ජනප්‍රිය චරිත රැසකට පණ පෙවූ Clarence රූපවාහිනී මාලා නාටකයක් වූ Texas Ranger වෙතද රංගනයෙන් එක්විය..

Leave a Reply