ගුරු මාරුවීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු මාරුවීම් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත

මේ අනුව 2022 වර්ෂයේ පැවැති තත්වය මත අනුයුක්ත කරන ලද ගුරු සේවයේ ගුරුවරුන් සඳහා ගුරු මාරු මණ්ඩලය මඟින් ලබා දෙන ස්ථාන මාරු ක්‍රියාත්මක වන බැවින් මාර්තු මස 24න් පසු අනුයුක්ත තවදුරටත් දීර්ඝ කිරීම සිදු නොකරන බව දැනුම් දී තිබේ.

තව ද, මාර්තු 24 දින දක්වා ගුරුවරුන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් අදාළ උපදෙස් විධිමත් ලිපියක් මගින් පළාත් හා කලාප අධ්‍යක්ෂවරුන් දැනුම්වත් කිරීම සිදු කරන බව ද සඳහන් වෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *