ගිනිඅවි සහ උණ්ඩ සමග පුද්ගලයෙක් බටපොල දී අත්අඩංගුවට

බටපොල, පොල්ලැව්ව ප්‍රදේශයේ දී ගිනිඅවි සහ පතොරම් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරු සතුව තිබී රිපීටර් වර්ගයේ ගිනිඅවියක් හා ඊට යොදන පතොරම් 09ක්, විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවියක් හා හිස් පතොරම් කොපු තුනක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරු 55 හැවිරිදි බටපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (17) බටපොල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ

Leave a Reply