ගාල්ලේ නිවසකට ගලක් පෙරළී නිවසක සිටි අයෙකු ජිවිතක්ෂයට

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ගාල්ල වැලිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක් මතට අද (05) පෙරවරුවේ ගලක් පෙරලිමෙන් නිවසේ නිදා සිටි නිවෙස් හිමියා මියගොස් නිවසට දැඩි අලාබ හානි සිදුව ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ 78 හැවිරිදි විශ්‍රාමිකයෙකි.

අනතුර සිදුවන අවස්ථාවේ මියගිය අයගේ බිරිඳ සහ පුතා ද නිවසේ සිට ඇති අතර අතර ඔවුන්ට හානියක් සිදු වී නොමැති හතර නිවසේ කාමරේට බරපතළ හානි සිදුව තිබේ.

Leave a Reply