කුඹුරට වැටී පාසල් සිසුවෙකු අවසන් ගමන් යයි

කුඹුරු ලියැද්දකට වැටි පාසල් සිසුවෙකු අද (16) පෙරවරුවේ මියගොස් ඇතැයි ඇහැටුවැව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඇහැටුවැව බණ්ඩාරනායක නවෝද්‍යා මහා විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ඇහැටුවැව අත්තනපොළ ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි

පාසල් යාමට පෙර කුඹුරේ සිටි පියාට ය පැළ වී උරයක් කුඹුුරට දී ආපසු නිවෙසට යන අතරතුර් ලියැද්දකට ඇද වැටි ඇති බවත් පරීක්ෂණවලදි අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *