කිරින්ද සහ ත්‍රිකුණාමලයේ භුචලන

ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල සහ කිරින්ද ප්‍රදේශයට අද (19) පෙරවරුවේ සුළු භූ චලන තත්ත්වයක් හටගෙන තිබෙන බව භූ විද්‍යා හා පතල් සමික්ෂණ කාර්යාංශය පවසයි.

ත්‍රිකුණාමලයට බලපෑ භුචලනය රික්ටර් මාපකය මැග්නිටියුඩ් 3.0ක් ලෙස සටහන් වූ බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.

මේ අතර කිරින්ද ප්‍රදේශයෙන් වාර්තා වූ භූ කම්පනය රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 2.6 ක අගයක් සටහන්ව ඇති බව එම කාර්යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *