කල්පිටිය වෙරළට තල්මස් පැටවු රංචුවක් ගොඩ ගසයි

කල්පිටිය කුඩාව ප්‍රදේශයේ සංචාරක හෝටලයක් අසල මුහුදු තීරයට අද (11) අලුයම තල්මස් පැටවුන් 14 දෙනකු ගොඩගසා ඇති බව කල්පිටිය වනජීවි අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.

ඉන් තල්මස් පැටවුන් 11 දෙනකු මහත් පරිශ්‍රමයක් දරා මුහුදට යැවූ බවත් තල්මස් පැටවු තිදෙනක් මියගොස් සිටි බවද කල්පිටිය වනජීවි අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *