කටුගොඩදී පුද්ගලයෙකු දුම්රියේ ගැටී මරුට

ගාල්ල කටුගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු අද (15) පෙරවරුවේ දුම්රියේ ගැටී මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.

බෙලිඅත්ත සිට ගාල්ල දක්වාන් ධාවනය වු දුම්රියේ කටුගොඩ සිමෙන්ති කම්හල අසල දි දුම්රියේ ගැටී මෙලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි උණවටුන රුමස්සල පදිංචි පුද්ගලයෙකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *