ඌරගස්මංහන්දියේ කුරුඳු ඉඩමක මළ සිරුරක්

ඌරගස්මංහන්දිය, මාබින්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක් පිටුපස පිහිටි කුරුදු ඉඩමක තිබි පුද්ගල මළ සිරුරක් අද (19) පෙරවරුවේ හමුවී ඇතැයි පොලිසිය පවසයි

පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් විසින් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරිමේදි මෙම මළ සිරුර හමුව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ නවදගල පදිංචි 49 හැවිරිදි අයෙකි.

මෙම මරණය තිබු ස්ථානයේ කම්බියක් ඇද තබා තිබියදි හමුවි ඇති අතර ඌරන් මැරිම සදහා ඇඳ තබා තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් විදුලිසැර වැදීමකින් හෝ වෙනත් ආකාරයකින් මෙම මරණය සිදුවුයේද යන්න පිළිබඳව උරගස්මන්හන්දිය පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන ලබයි.

මළ සිරුර පිළිබඳව මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබින

Leave a Reply