ඉරානයේ ප්‍රබල භූමිකම්පාවක්

දකුණු ඉරානයේ ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබෙන බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කළේය.

රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 5.6 ලෙස මෙය සටහන්ව ඇති බවත් මෙම භූ චලනය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සහ ඩුබායි යන නගරවලට දැනී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය

භූමිකම්පාවෙන් සිදු වූ හානි පිළිබඳව මෙතෙක් කිසිදු වාර්තාවක් ලැබී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *