ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භුමිකම්පාවක්

උතුරුදිග ඉන්දියාවේ නවදිල්ලි කලාපයට රික්ටර් මාපාංක 5.9ක භූකම්පනයක් බලපා තිබෙන බව යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය පවසයි.

මෙහි කම්පනය ශ්‍රීනගර් සහ පූන්ච් ඇතුළු කාශ්මීර නිම්නයේ මෙන්ම පාකිස්ථානයේ ඉස්ලාමාබාද් ප්‍රදේශයේ ද දැනී ඇති අතර අසල්වැසි ඉන්දියාවේ පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්තවලටත් දැනී තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ නමුත් භූකම්පනයෙන් සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වාර්තා වී නැත

Leave a Reply