ඇල්ලවල දිය ඇල්ලේ ඛේදවාචකයක් – හතරක් අතුරුදහන්

වැල්ලවාය ඇල්ලවල දිය ඇල්ලේ දිය නෑමට ගිය තරුණයින් හතර දෙනකු අද (21) පෙරවරුවේ අතුරුදන්ව තිබෙන බව පොලිසිය පවසයි.

එසේ අතුරුදන්ව ඇත්තේ කල්මුණේ සහ සයින්දමරදු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ත් 23ත් අතර පසුවන තරුණයන් සිව්දෙනෙකු බවද පොලිසිය පවසයි

විනෝද චාරිකවක් සඳහා පැමිණි තරුණයන් 10 දෙනෙකු එම දිය ඇල්ලේ නෑමට ගොස් ඇති අතර එම අවස්ථාවේ ඉන් සිව්දෙනෙක් දියේ ගිලී තිබේ.

ඔවුන් සිව්දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවට සැකකෙරෙන බවද වාර්තාවේ.

Leave a Reply