අහුන්ගල්ල ඉඩමක ක්ලේමෝ බෝම්බයක්

පොලිසියට ලද තොරතුරක් මත අහුන්ගල්ල වැලිකන්ද ප්‍රදේශයේ කරවල නිෂ්පාදන ස්ථානයක් (කරවල වාඩියක්) පිටුපස ඉඩමක තිබූ ක්ලේමෝ බෝම්බයක් අද (13) සවස සොයාගත් බව පොලිසිය පවසයි.

කෙසෙල් පඳුරක් යට සඟවා තිබූ මෙම බෝම්බය සොයාගන්නා අවස්ථාවේ එම ස්ථානයේ කිසිවකු සිට නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *