අහංගම හෝටලයක සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මරුට

අහංගම, අරංවල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතිකයකු අද (04) සවස සිය කාමරය තුළ මිය ගොස් ඇති බව අහංගම පොලිසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ 74 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකි

මෘත ⁣දේහය මරණ පරික්ෂණ කටයුතු සදහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට නියමිතව තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *