අම්බලන්ගොඩ ලැඟුම්හලක සිටි පුද්ගලයෙකු කාමරය තුලම මියගිහින්

අම්බලන්ගොඩ රන්දොඹේ ලැගුම්හලක කාමරයක කාන්තාවක් සමග නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු අද (31) සවස හදිසියේම මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ රත්ගම පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.

පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මළ සිරුර බලපිටිය රෝලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Leave a Reply