අම්බලන්ගොඩින් මුහුදු ගිය ධිවරයෙකු මුහුදට වැටි අතුරුදහන්

අම්බලන්ගොඩ ධිවර වරායෙන් ඊයේ සවස මුහුදු ගිය ධිවර යාත්‍රාවක සිටි ධිවරයෙකු මුහුදට වැටි අතුරුදහන්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ බලපිටිය මහලදුව පදිංචි 32 හැවිරිදි ධිවරයකෙි.

මොහු ඊයේ (15) සවස අම්බලන්‍ගොඩ ධිවර වරායෙන් පිටත්වු ධිවර යාත්‍රාවක ගොස් බේරුවල ධිවර වරාය ආසන්න මුහුදු සිමාවේ ධිවර කටයුතුවල යෙදි සිටියදි මුහුදට වැටි අතුරුදහන්ව ඇත.

පසුව යාත්‍රාවේ හිමිකරු විසින් අද (16) සවස මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත.

Leave a Reply