අධික දුම් පිටකරන වාහන ගැන කියන්න දුරකථන අංකයක්

අධික ලෙස දුම් පිට කරන වාහන පිළිබඳව තම දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එවැනි වාහනයක අංක තහඩුව ඡායාරූපයට ගෙන ස්ථානය සහ වේලාව සඳහන් කර Whatsapp හෝ Viber පණිවිඩයක් මගින් 070-3500525 යන දුරකතන අංකයට එම දැනුම් දෙන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *