අඩු පීඩන කලාපයක් හේතුවෙන් ශ්‍රි ලංකාවට වැසි

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වු උතුරු සුමාත්‍රා මුහුදේ වර්ධනය වන අඩු පීඩන කලාපයක් හේතුවෙන් එළඹෙන සතියේ ශ්‍රී ලංකාවට තද වැසි ඇති විය හැකි බව ජාත්‍යන්තර කාලගුණ අංශ අනාවැකි පළ කළේය.

වර්ධනය වන මෙම අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට තද වැසි ඇති විය හැකි බව එහි සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *