අඟුලානේ මනුෂ්‍ය ඝාතනයක්

අඟුලාන ප්‍රදේශයේ දී අද (19) කඩු පොලු අතැතිව කඩා වැදුණු පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් පුද්ගලයකු ඝාතනයට ලක්වී තවත් අයකු බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 26 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහුගේ ඥාතියෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත

ඝාතනයට ලක්වූ පුද්ගලයා අඟුලාන සිය නිවස ඉදිරිපිට දුම්රිය මාර්ගයේ හිඳගෙන සිටිය දී කඩු පොලු ඇතැතිව කඩා වැදුණු වැදුනු සිව් දෙනෙකුගෙ යුතු පිරිසක් එම පුද්ගලයා ට පහර දී ඇතැයි පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අඟුලාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *