අක්මීමන විද්‍යා පීඨයේ ගැටුමට සම්බන්ධ සැකකාර සිසුන් 06ක් රිමාන්ඩ්

ගාල්ල, අක්මිමණ රුහුණු ජාතික අධ්‍යාපන පිඨයේ පුහුණුව ලබන ගුරු සිසුන් පරිසකට පහරදි තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සිමාවාසික ගුරු සිසුන් හත් දෙනාගෙන් හය දෙනකු ලබන (30) දක්වා රිමාන්ඩ් කරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය අද (28) සවස නියෝග කර තිබේ.

සැකකරුවන් විසින් පහරදිම නිසා තුවාල ලැබු පළමු වසරේ ගුරු සිසුන් 12ක් කරාපිටිය රෝහලට ඇතලත් කර ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය අධිකරණයට දැනුම් දි තිබේ.

පෙර පුවත සදහා

Leave a Reply